Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පියුමිගේ අලි අමාරුව

Monday, January 06, 2014
පියුමි බොතේජු ජනප්‍රිය නිළියක්. ළගදී සිට ඇය පෙළන අපූරු ආශාවක් ගැන කලාපූර් අපා තොරතුරක් ලැබුණා. ඒ ආශාව තමයි අලියෙක් ඇති කිරීම. ඒත් ඉතිං අලියෙක් ඇති කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ සදහා අවසර ගැනීමත් අලි වැඩක්. ඒ හින්දා අලියෙක් වෙනුවට පියුමි බල්ලන්ඇති කරන්න පටන් අරගෙන. එහෙම හරි සිය අශාව ඉටුකරගන්න උත්සහ කළ පියුමිට ඊයේ පෙරේදා සිද්ධ වුණේ තවත් දුක හිතෙන දෙයක්. අලි අශාව ඉටුකරගන්න අලියෙක් වෙනුවට ඇය ඉටුකරපු බල්ලත් හදිසියේම මියගිහිං.

මේ අතර පියුමි නුදුරු දිනකදීම රන්ජා චිත්‍රපයයෙන්  ප්‍රේක්ෂකයන් අතරට නැවත පැමිණීමට නියමිතයි. එහිදී ඇය නිරූපණය කරන්නේ චණ්ඩි යුවතියකගේ චරිතයක්.







තවත් කලා පුවත්

Previous
Next Post »