Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදයන්ති කෝකියෙකුට වහ වැටෙයි

Thursday, January 09, 2014
ටෙලි හා සිනමා නිළියක් වන උදයන්ති කුලතුංග මෙක්සිකානු කැම වලට වහ වැටී තිබෙනවා. ඇය පළමු වරට මෙක්සිකානු කෑම රස බලා ඇත්තේ කොළඹ පිහිටි ලා ෆියෙස්ටා හෝටලයෙන්. ඉතිං දැන් නිතර නිතරම ඇය එම හෝටලයට යන බව කලාපූර් වෙත වාර්තා වුණා. හැබැයි අපට ලැබුණු තවත් තොරතුරකින් කියැවුණේ කෑමට විතරක් නෙමෙයි, උදයන්ති කෑම හදන කෝකියා ගැනද විශේෂ උනන්දුවක් දක්වන බවයි.














තවත් කලා පුවත්

Previous
Next Post »