Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොළඹ කළබන විලාසිතා

Wednesday, February 12, 2014
"කලම්බෝ ෆැෂන් වීක්" යනු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන් ප්‍රකට විලාසිතා දැක්මක්. එම විලාසිතා දැක්ම ඉකුත්දා කොළඹ හිල්ටන් හොටලයේදී පැවැත්වුණා. ඒ මෝස්තර නිර්මාණ ශිල්පීන් 27 දෙනෙකුග් සහභාගීත්වයෙන්. ඔවුන්ගෙන් 07 දෙනෙකුගේම මෝස්තර නිර්මාණ විලාසිතා දැක්මේ පළමු දිනයේදීම එළැදක්වුණා. ඒ අගස්තා, ක්‍රිෂ්ණා මෙහෙතා, රමෝනා ඔෂිනි, දිමුත් සහ බන්දු, ඔඩ්ල් ෆින්ගර්, මවුස්, ඉන්දි, රධීකා සහ අප්රොඩිච් යන නම යටතේයි.











තවත් කලා පුවත්

Previous
Next Post »