Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනුෂ්කා ශර්මා ප්ලාස්ටික් සැත්කමක් කරලා ද?

Wednesday, February 12, 2014
අනුෂ්කා ශර්මා දැන් බොලිවුඞ්වල ජනප‍්‍රිය නිළියක්. ජනපි‍්‍රය වෙනකොට කටකතා විවිධාකාරයෙන් හැදෙනවානේ. ඇය ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ද කියලත් මීට ටික කාලෙකට කලින් ගොඩ දෙනෙක් ප‍්‍රශ්න කළා. ඇය ඒවාට උත්තර දුන්නේ නම් නෑ. ඇය මේ ළඟයි කොෆි විත් කරන් කියන වැඩසටහනට ඇවිත් හිටිය වෙලාවේ ඇගේ තොල් සරාගී ස්වරූපයක් ගත් නිසා නැවතත් ඇය ප්ලාස්ටික් සැත්කමක් කරලා කියලා ලොකු කතාබහක් ඇතිවෙලා. 







තවත් කලා පුවත්

Previous
Next Post »