Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මහේෂිට පොහොය. ගයේෂාට වැලන්ටයින්

Friday, February 14, 2014
අද පොහොය. ඒ වගේම අද වැලන්ටයින් දිනය. එක එක එය අද දිනය සමරන්නේ එක එක විදිහට. රංගන ශිල්පිණී මහේෂි මධුසංඛා අද දිනය සැමරුවේ පවුලේ උදවිය සමග මහනුවර ශ්‍රී දළදා මළිගාව වන්දනා කරමින්. එහි පැමිණ සිටි පසල් ළමයින් පිරිසක් සමග ඡායාරූපවලට පෙනීසිටීමටත් ඇයට සිදුවුණා. මල් පූජා කර, පහන් හා සුවද දුම් ද දැල්වූ මහේෂි එම ඡායාරූප සදහා ද පෙනීසිටියේ බොහොම කැමැත්තෙන්.








මේ අතර තවත් රංගන ශිල්පිණියක් වන ගයේෂා පෙරේරා අද දවස සැමරුවේ ඇගේ ෆේස් බුක් රසික පිටුවේ මෙවැනි සටහනක් යොදමින්.



ඔබ කාගේ පැත්තෙ ද ? අපේ ෆේස් බුක් පිටුවට පිවිස ඔබේ අදහස Comment කරන්න.

තවත් කලා පුවත්

Previous
Next Post »