Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූජාගේ අළුත්ම පෙම්වතා

Wednesday, February 19, 2014
පූජා උමාශංකර් කියන්නේ ඉන්දීය තරුණියක් වුණත්, ඉන්දියාවටත් වඩා ඇය ජනප්‍රිය ශ්‍රී ලංකාවෙයි. සිංහල චිත්‍රපට කිහිපයකම දක්ෂ රංගනයක යෙදුණු ඇය දැන් තවත් සිංහල චිත්‍රපටයක රූගත කිරීමවල යෙදී සිටිනවා. එම චිත්‍රපටයේ නම "ආකර්ශා". එහිදී ජූජා නිරූපණය කරන්නේ දෙමළ ගුරුවරියකගේ චරිතයයි. ඇගේ පෙම්වතා ලෙස රගපාන්නේ යසස් රත්නායක. යුධ හමුදාවේ කර්නල්වරයෙකු ලෙස රගපාන ඔහු සැබෑ ජීවිතයේදී යුධ හමුදාපති දයා රත්නායක මහතාගේ පුතණුවන්. 





තවත් කලා පුවත්

Previous
Next Post »