Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඇමති මර්වින්ගේ අළුත්ම සිංදුව

Friday, February 21, 2014
අමාත්‍ය මර්වින් සිල්වා දේශපාලන වේදිකාවේ නිතර පුවත් මවන්නෙක්. ඒත් මේ ප්‍රවෘත්තිය ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකමක් ගැන නෙමෙයි, ඔහු දේශපාලන වේදිකාවේ කළ කලාකාමී වැඩක් ගැන. ඒ ගීතයක් ගායනා කිරීම. හැබැයි ගායනය සදහා අමාත්‍යවරයා මේ ගීතයම තෝරගත්තේ ඇයි ? එයින් ඔහු උත්සහ කරන්නේ කාටහරි කුමක් හෝ පණිවුඩයක් ලබාදීමට ද ?

අහලම බලන්නකෝ.........



තවත් කලා පුවත්

Previous
Next Post »