Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනග රැගුමට ආ අධ්‍යක්ෂවරයට නිළියකගෙන් කනේ පහරක්

Saturday, February 22, 2014
Jolly LLB චිත්‍රපටය පහුගිය දවස්වල ඉන්දියාවේ ඉහළ ජනප්‍රසාදයක් දිනාගනිමින් තිරගත වුණා. ඒත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ සුභාෂ් කපූර්ට පහුගිය දවසක සිදු වී තිබෙන්නේ ඒ ජනප්‍රියත්වය අපකීර්තියට පෙරළන කරදරයක්. නැගී එන රංගන ශිල්පිණියක් වන ගීතික ත්‍යාගී ඔහුට තද අතුල් පහරක් ගසා තිබෙනවා. ඊට හේතුව ලෙස පැවසෙන්නේ ඔහු එම රංගන ශිල්පිණියට ලිංගික අතවරයක් කිරීමට උත්සහ කිරීමයි. ඒ බව දැක්වෙන රහසිගතව පටිගත කෙරුණු වීඩියොවක් ද මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. සුභාෂ් කපූර් Say Salam India, Phas Gaye Re Obama සහ Krazy City යන චිත්‍රපටවලද අධ්‍යක්ෂවරයායි. 


තවත් කලා පුවත්

Previous
Next Post »