Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නදිනි, පුතාට නමක් සොයයි

Sunday, February 23, 2014
ගායන ශිල්පිණී නදිනි ප්‍රේමදාස මවක් වු පුවත දැන් ගොඩක් දෙනා දන්නවා. එත් කලාපූර් කළ සොයාබැලීමකදී දැනගන්න ලැබුනේ නදිනිගේ පුංචි පුතාට තාම නමක් නම් නැලූ. මේ පුංචි පුතා ඉපදුනේ පහුගිය 07 වෙනිදා. එයාගේ මූණ දැක්කම නදිනිටත් එයාගේ සැමියා, මධුරටත් කියාගන්න බැරි සතුටක් දැනුණලු. ඒත් ඉතිං තාම නමක් නැති නිසා එයාට නමක් යෝජනා කරන්න ඔයාටත් පුළුවන්.
නදිනි අභිෂේකා විමලවීරත් මීට දවස් කිහිපයකට පෙර අම්මා කෙනෙක් උණා. ඒ පහුගිය 19දා. නදිනිට වගේ නෙමේ අභිෂේකාට නම් ලැබිලා තියෙන්නේ දූ සිඟිත්තියක්. ඇයටත් තාම නමක් නෑ කියලයි අපට නම් ආරංචි.

තවත් කලා පුවත්

Previous
Next Post »