Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂාරුක් පාපන්දු ගහන්න සැරසෙයි

Wednesday, February 26, 2014
ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛම අන්තර් සමාජ පාපන්දු තරගාවලියක කණ්ඩායමක් මිලදී ගැනීමට බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සූදානම් වනවා. ෂාරුක්ගේ ප්‍රියතම ක්‍රීඩාවත් පාපන්දු බවයි පැවසෙන්නේ. මීට පෙර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ කොලකටා නයිට්රයිඩර්ස් කණ්ඩායමත් ෂාරුක් විසින් මිලට ගත්තා.  තවමත් එම කණ්ඩායමේ හිමිකරු වන්නේ ද ෂාරුක්මයි.

තවත් කලා පුවත්

Previous
Next Post »