Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

යුරේනි පෙම්වතෙක් සොයයි

Wednesday, February 26, 2014
යුරේනි නොෂිකා රංගන ශිල්පිණියක්. ඒ වගේම නිවේදිකාවක්. ඒත් මේ දවස්වල අය වැඩි කාලයක් ගත කරන්නේ රංගනයටවත් නිවේදනයටවත් නෙමෙයි පෙම්වතෙක් සොයන්නලු. යුරේනිගේ භාරකරු ඇගේ මිත්තනියයි. ඒත් යුරේනිගේ විවාහය ගැන ඇයවත් එතරම් උනන්දු වෙන්නේ නෑලු. ඒ නිසා දැන් ඉතිං තමංම කොහොමහරි පෙම්වතෙක් සොයාගන්නා බවයි යුරේනි කියාසිටියේ. මේ අවුරුද්ද ඇතුලත විවාහවීමට ද තමන් අපේක්ෂා කරන බව ඇය පවසනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »