Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සේමිණි හා දමිතා අායෙත් කෙහෙවලු පටලවාගෙන

Wednesday, February 26, 2014
සේමිණී සහ දමිතා අතර අරවුල ආරම්භ වුණේ ඔවුන් එකිනෙකා අනෙකා තමන්ට අපහාස කළ බවට එකිනෙකාට චෝදනා කර ගැනීමෙන්. FM නාලිකාවක වැඩසටහනකදී දමිතා තමන්ට මෙන්ම තමන්ගේ පවුලේ අයටත් අපහාස කළ බවයි සේමිණි කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් වන්දි ඉල්ලමින් සේමිණී දමිතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක්ද පැවරුවා. පසුව ඊට වගඋත්තර බදින්නැයි අධිකරණය විසින් දමිතාට නියෝග කෙරුණු අතර ඇය සිය උත්තරය මගින් හරස් ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අසත්‍ය නඩුවක් පැවරීමෙන් සේමිණී තමන්ට අපහාසයක් කළ බවත් ඒ සම්බන්ධයෙන් සේමිණීගෙන් වන්දියක් අය කරදෙන්නැ යි ද ඉල්ලා සිටිමන්.

තවත් කලා පුවත්

Previous
Next Post »