Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවුඩ් නළුවෙකුගේ නිවසේ බිළිදු මළ සිරුරක්

Monday, February 24, 2014
ඉන්දීය ‍‍බොලිවුඩ් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මොනිෂ් බාල්ගේ නිවසේ නාන තටාකයේ තිබී අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එම නිවස පිහිටා තිබෙන්නේ කරෙගවෝන් ප්‍රදේශයේයි. කෙසේවෙතත් අදාල බිළිදු මළ සිරුර කාගේද ? එය මොනිෂ්ගේ නිවසේ නාන තටාගයට ආවේ කෙසේදැයි තවමත් හදුනාගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »