Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොරියාවේදී වැඩ පෙන්වන ලංකාවේ නිලුක්ෂි

Monday, May 26, 2014
නිරූපිකාවක් සහ ටෙලි නිළියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා මේ දිනවල කොරියාවේ පැවැත්වෙන Miss Asia Pacific 2014 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී සිටිනවා. කලක් ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්ධරගේ පෙම්වතියද වූ නිලුක්ෂි එම සම්බන්ධය නතර කර දැමූයේ අකිල තමන් රවටමින් වෙනත් යුවතියක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බවට මතභේදාත්මක චෝදනාවක් ද කරමින්. දැන් Miss Asia Pacific 2014 තරගාවලියට එක්ව සිටින ඇය එයින් ඉදිරියට යාමට නම් තමන්ට සෙසු සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ද සහය අවශ්‍ය බව පවසනවා. සිය Facebook පිටුවේ විශේෂ සටහනක් තබමින් ඇය ඉල්ලා සිටින්නේ පහත Link එකට පිවිස තමන්ට ඡන්දයක් ලබාදෙන ලෙසයි. අදාල Link එක මෙසේය. http://389437.tbits.me/

Miss Asia Pacific 2014 තරගාවලිය අතරවාරයේ නිලුක්ෂි පෙනීසිටි ඡායාරූප කිහිපයක් ද අප වෙත ලැබී තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.














තවත් කලා පුවත්

Previous
Next Post »