Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රීදේවිගේ නිවස ගිනිගනයි - කෝටි 100 ක ඇඳුම් හා ආභරණ පිළිස්සෙයි

Saturday, June 28, 2014
බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ නිවසේ ඉකුත් දා ඇතිවූ ගින්නෙන් සිදුව ඇති අලාභය මේ වනවිට ඇස්තමේනතු කර තිබෙනවා. ඒ අනුව එම ගින්නෙන් දැවි අළුවී ගිය අඳුම් සහ ආභරණ වල වටිනාකම් පමණක් ඉන්දීය රුපියල් කෝටි 25ක්. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 100ක් පමණ. කෙසේවෙතත් ඉකුත්දා පානදුරේ නොලිමිට් ඇගළුම් අලෙවි සැලේ ඇතිවූ ගින්නෙන් සිදුවූ මුළු අලාභය රුපියල් කෝටි 30 ක් පමණයි. 
මේ අතර සිය නිවස ගින්නෙන් විනාශ වීම නිසා ශ්‍රී දේවිත් ඇගේ සැමියා සහ දරු දෙදෙනතේ දින කිහිපයක් ගතකර තිබෙන්නේ යාබද හෝටලයකයි. ගින්න ඇති වී තිබෙන්නේ එම නිවසේ උඩු මහලේ වායු සමීකරණ යන්ත්‍රයකින්. 



තවත් කලා පුවත්

Previous
Next Post »