Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රිති හඬවා ශාරුක් කිරුළ අරං යයි

Monday, June 02, 2014
බොලිවුඩ් තරු ක්‍රිකට් පිටියට කැඳවාගෙන ආ IPL ක්‍රිකට් තරගාවලියේ 2014 අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා. එ් බැංග්ලෝර් හි චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදීයි. බොලිවුඩ් රංගන ශිල්පීණී ප්‍රිතී සින්ටාගේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජය කරමින් බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ කොල්කටා නයිට්රිඩර්ස් කණ්ඩායම එහි ශුරතාව දිනාගත්තා. පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස්  ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 4ක් දැවී ලකුණු 199යි. සිය ඉනිමේ අවසන් පන්දුවාරයේ තුන්වන පන්දුවේදී කොල්කටා කී‍්‍රඩකයින් එම ලකුණු සංඛ්‍යාව අභිබවා ගියා. මනීෂ් පාන්ඬේ පන්දු 50කදී ලකුණු 94යි.. මෙම ජග්‍රහණය වෙනුවෙන් කොල්කටා කණ්ඩායමට ඉන්දීය රුපියල් මිලියන සියයක ත්‍යාග මුදලක්ද පිරිනැමුණා. අනුශූරතාව සඳහා පන්ජාබ් කණ්ඩායමට පිරිනැමුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් මිලියන 80ක්




















තවත් කලා පුවත්

Previous
Next Post »