ශ්‍රී ලාංකික දේශපාලනයේ අඩු ලුහුඩුකම් පෙන්වාදෙන තවත් චිත්‍රපටයක් මේ දිනවල සාර්ථකව තිරගත වනවා. ඒ රන්ජන් රාමනායක රඟන "රන්ජා" චිත්‍රපටයයි. එහි පළමු දර්ශනය සදහා රන්ජන් මෙන්ම එම චිත්‍රපටයේ සෙසු නළු නිළියන් හා නිෂ්පාදන කණ්ඩායම ද එක්ව සිටියා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් "කලාපූර්" වෙත ලැබී තිබෙනවා.
"රන්ජා" ගැන තවත් විස්තර සහ රූගත කිරීම අතරතරු ලබාගත් ඡායාරූප සදහා පහත Link එකට යන්න.....

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
EmoticonEmoticon