Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආසියාවේ ලස්සනම කෙල්ල මියන්මාරයෙන් (වීඩියෝ)

Monday, June 02, 2014
ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලුක්ෂි අමන්දා සිල්වා සහභාගීවූ Miss Asia Pasific 2014 තරගාවලියේ අවසන් තරගය ඉකුත්දා කොරියාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ නිලුක්ෂි එහිදී අවසන් තරගකාරියන් 15 දෙනා අතරට පිවිසීම විශේෂත්වයක්. කෙසේවෙතත් Miss Asia Pasific ලෙස එහිදී කිරුළ දිනාගත්තේ මියන්මාරයෙන් පැමිණි  May Myte Noe විසින්. කොරියාවේ  Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගත්තා. හතරවන ස්ථානය හිමිවූයේ පිලිපීනයටයි. ඉන්දියාව 5 වන ස්ථානය දිනාගත්තා.







තවත් කලා පුවත්

Previous
Next Post »