Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

FIFA 2014 රැගුම් ගැයුම්

Friday, June 13, 2014
FIFA 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රසීලයේදී ඊයේ (13) ආරම්භ වුණා. ඒ වෙනත් බොහෝ ක්‍රීඩා තරගාවලීන් මෙන්ම නැටුම් ගැයුම් හි වැයුම් වලින් විචිත්‍ර වූ ආකර්ශණීය සමාරම්භක උළෙලකින්. තේමා ගීතය ගායනා කළේ ජනප්‍රිය ගයක පිට් බුල් සහ ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලොපේස් විසින්. සෙසු විශේෂාංග වලින් බ්‍රසීලයේ සංස්තෘති හා සමාජයීය සැකැස්ම නිරූපණය කෙරුණා.


















තවත් කලා පුවත්

Previous
Next Post »