Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අක්ෂා සහ මේනකාගේ බැංකොක් සවාරිය

Friday, July 11, 2014
සුරූපී රංගන ශිල්පිණියන් දෙදෙනෙකු වන අක්ෂා සුදාරි සහ මේනකා මධුවන්ති මේ දවස්වල තායිලන්තයේ සංචාරයක් නිරත වනවා. එරට අගනගරය වන බැංකොක් නුවර මේ දෙන්නා ජෝඩු දාලා දවස් දෙක තුනක්ම ෂොපින් කරපු බව තමයි ආරංචි. ඒ ගමන් එරට සුන්දරත්වය නරඹන්නත් තැන් තැන්වල ඡායරූප ගන්නත් ඔවුන් අමතක කරල නැහැ. එවැනි ඡායාරූප කිහිපයක් ද ශ්‍රී ලංකාවෙන් පිටව යන්න කලින් කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් ලබාගත්තු ඡායාරූප කිහිපයක් ද "කලාපූර්" වෙත ලැබී තිබෙනනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

අක්ෂා සහ මේනකා බැංකොක්හි ගත් ඡායාරූප











අක්ෂා සහ මේනකා කටුනායක ගුවන්තොටේදි ගත් ඡායාරූප



අක්ෂා සහ මේනකා මීට පෙර ගත් ඡායාරූප




තවත් කලා පුවත්

Previous
Next Post »