Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කෙල්ලන් උඩ දමන අපූරු නැටුම

Wednesday, May 28, 2014
කාලෙන් කාලෙට අළුත් විදිහේ නර්තන ක්‍රම ජනප්‍රිය වනවා. එවැනි අළුත් නර්තන ක්‍රමයක් ඇතුලත් වීඩියෝවක් "කලාපූර්" වෙත ලැබුණා. යුගල නර්තනයක් වන මෙහි එක් විශේෂත්වයක් වන්නේ එහිදි පිරිමියා විසින් කාන්තාව උඩ විසිකිරීමයි. අඬන පොඩි ළමයි නළවා ගැනීම සදහා උඩ දැමීම නම් අපටත් හුරු පුරුදුයි. එත් වැඩිවියට පත් යුවතියන් උඩ දැමීම අළුත් අත්දැකීමක් නේද ?



තවත් කලා පුවත්

Previous
Next Post »