Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"රයිගම් ටෙලීස් " නිර්දේශ නාම එළිදැක්වෙයි

Wednesday, May 28, 2014
රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම ඊයේ (27) එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනමේ දී පැවැත්වූ චාම් නමුත් විචිත්‍රවත් උත්සවයකදීයි. නිර්දේශිතයන් අගයමින් සහතිකයක් පිරිනැමීමට සහ ඔවුන් සියළු දෙනා වෙනුවෙන් රාත්‍රී භෝජනය පිරිනැමීමට ද මෙහිදී කටයුතු කෙරුණා. ඔස්කා වැනි බටහිර සම්මාන උළෙල වලදී නම් නිර්දේශිත නාම මෙලෙස කල් ඇතිව එළිදක්වා නිර්දේශිතයන්ට සහතික පිරිනැමීම අතිශය ජනපුියයි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැන්නක් සංවිධාන වූ පළමු අවස්ථාව මෙය වනවා. පිරිනැමීමට නියමිත සම්මාන ගණන 56ක්. ටෙලි නාට්‍ය 66 ක් සහ වැඩසටහන් 588 ක් ඒ සදහා සලකා බලා තිබෙනවා. සම්මාන උළෙල ලබන 05 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. අදාල නිර්දේශිත නාම මෙසේයි.







තවත් කලා පුවත්

Previous
Next Post »