Uncategories
Veet Miss Sri Lanka අවසන් තරගයේදී නිළියන් දැමූ රැඟුම්
Veet Miss Sri Lanka අවසන් තරගයේදී නිළියන් දැමූ රැඟුම්
2014 Veet Miss Sri Lanka අවසන් තරගය ඉකුත්දා පැවැත්වූණා. තරගකාරියන් 15 දෙනෙකු ඊට ඉදිරිපත්වී සිටි අතර ඔවුන්ට අමතරව සුරූපි රංගන ශිල්පිණියන්, නිවේදිකාවන් හා වෘත්තීය නිරූපිකාවන් කිහිපදෙනෙකු ද එහිදී විලාසිතා දැක්මක් ඉදිරිපත් කළා.එම විලාසිතා දැක්ම බොහෝ දෙනාගේ අවධානයක් දිනාගත්තක්. මේ එහි ඡායාරූප කිිපයක්.
2014 Veet Miss Sri Lanka ගැන තවත් තොරතුරු සදහා මෙතන Click කරන්න
EmoticonEmoticon