Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

M G ගෙන් අළුත් සිංදුවක්

Wednesday, August 06, 2014
දෙරණ Dream Star ලෙස මෙවර කිරුළු දැරූ M G ධනුෂ්ක ඔහුගේම ගීතයක් එළිදක්වා තිබෙනවා. Dream Star වේදිකාවේදි ඔහු වඩාත් ජනප්‍රිය වුණේ "හිස් ටින් එකක්" ගීතය සහ M S ප්‍රනාන්දුගේ ගීත ගායනා කරමින්. එත්  සිය පියාගේ ගීත ගායනා නොකරන ලෙස M S ප්‍රනාන්දුගේ පුතුන් විසින් පසුව ඔහුට දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාර වශයෙන් M G  කියා සිිටියේ M S ප්‍රනාන්දුගේ ගීත ගායනා කර මුදල් උපයාගැනීමට තමන්ට අදහසක් නොමැති බවයි. 
මේ අතර M G බයිලා ශෛලියේ ගීත වලින් තමන් අතරට එනු ඇතැයි ඔහුගේ රසිකයන් වැඩිදෙනෙකු සිතා සිටියා. හැබැයි ඔහු එළි දක්වා තිබෙන පළමු ගීතය නම් බයිලා ශෛලියේ නෙමෙයි. අදාල ගීතය පහතින අහන්න.


තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
Unknown
AUTHOR
8/6/14, 1:26 PM delete

nice song.... (y)

Reply
avatar