Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Miss Earth Air 2013 රූමතියට ගම්මන්පිලගෙන් අලියෙක්

Thursday, August 07, 2014
Miss Earth Air 2013 කිරුළ දිනාගත් ඔසුට්‍රියානු රූමතිය වන කාටියා වැග්නර්ට බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අපූරු තෑග්ගක් දී තිබෙනවා. ඒ වීදුරු මංජුසාවක දැමූ අලියෙකුගේ ආකෘතියක්. කාටියා වැග්නර් ශ්‍රී ලංකාවට පැමිණියේ දෙරණ වීට් Miss Sri Lanka මිහිකත තරගාවලියට සහභාගී වීම සදහායි. එහෙත් සිය සංචාඑය අතරවාරයේ දී උදය ගම්මන්පිල මහතා හමුවීමට ද ඇය වෙලාවක් වෙන්කරගෙන සිටියා.  කාටියා වැග්නර් මේ වනවිට 28 වන වියේ පසුවන්නෙක්.







තවත් කලා පුවත්

Previous
Next Post »