Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදාරිගේ හුරතලේ

Friday, August 08, 2014
රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරි සිය රංගන කටයුතු නිසා කොතරම් කාර්යබහුල උණත් දවසේ පොඩි හරි කාලයක් සිය දියණිය සමග හුරතල් වෙන්නත් අමතක කරන්නේ නෑලු. ඇය එලෙස සිය දියණිය සමග හුරතල් වන අයුරු පටිගත කරන්නත් සමහරවිට අැය කටයුතු කරනවලු. එලෙස පටිගත කරන ලද කෙටි වීඩියෝවක් උදාරි විසින්ම අන්තර්ජාලයටත් මුදා හැරලා. බලන්නකෝ මේ විඩියෝවේ වැඩියෙන් හුරතල් දුවද ? අම්ම ද ? කියලා.

තවත් කලා පුවත්

Previous
Next Post »