Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පොදු රද මඩලු ක්‍රීඩා උළෙල නිමාවේ සුන්දර රැගුම් ගැයුම්

Monday, August 04, 2014
2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඊයේ (අගෝස්තු 03) නිමාව දුටුවා. සමාප්ති උත්සවය පැවැත්වුණේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර හැම්ඩන් ක්‍රීඩාංගණයේදීයි. සමාරම්භක උත්සවය මෙන්ම මෙම සමාප්ති උළෙල ද නර්තන හා ගායන අංග රැසකින් වර්ණවත් වුණා. ඒ අතරින් වාඩාත්ම කැපී පෙනුනේ ඔස්ට්‍රේලියානු ගායිකා කයිලි මිනෝ (Kylie Minogue) ස්කොට්ලන්තයේ ලුලු (Lulu) හා ඩොගී මැක්ලීන් (Dougie Mclean) ඉදිරිපත් කළ විශේෂාංගයි. ගිනිකෙළි සංදර්ශනයකින් ද මෙම උත්සව වර්ණවත් වුණා. එහි ඡායාරූප සමහරකුයි පහත දැක්වෙන්නේ.













තවත් කලා පුවත්

Previous
Next Post »