Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආලියාගේ කේක් කැපිල්ල

Tuesday, March 17, 2015
බොලිවුඩයේ අළුත් පරපුරේ ජනප්‍රිය නිළියක වන ආලියා බාත් ඉකුත් ඉකුත් 15 වනදා සිය 22 උපන්දිනය සැමරුවා. මෙම උපන්දින සැමරුමේදී ඇය හරි අපූරු දේකුත් කළ බවයි ඉන්දීය මධ්‍ය පවසන්නේ. සාමාන්‍යයෙන් උපන්දිනය දවසට පවුලේ අයත් යාළු මිත්‍රයනුත් සමග එකතු වෙලා කේක් ගෙඩියක් කපන්න ගොඩක් අය පුරුදු වී සිටිනවා. හැබැයි පසුගිය උපන්දිනය දවසේ ආලියා බාත් කේක් ගෙඩි 7 ක්ම කපලා. 

ආලියා බාත් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් බාත්ගේ දියණියයි. ඇ රගපෑ චිත්‍රපට අතරින් Highway චිත්‍රපටයයි. එම රගපෑම වෙනුවෙන් ඇයට Filmfare  සම්මානයක් ද ලැබුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »