Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රටම සිනැස්සූ මර්සි අද අවසන් ගමනේ

Wednesday, March 19, 2014
අභාවප්ප්‍රාප්ත රංගන ශිල්පිණී මර්සි එදිරිසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ඒ වරකපොළ ප්‍රදේශයේදීයි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මර්සි එදිරිසිංහ මහත්මිය ඉකුත් 17 වනදා අභාවප්ප්‍රාප්ත වුණා. ඒ වනවිට ඇය පසුවූයේ 64 වන වියේයි.

තවත් කලා පුවත්

Previous
Next Post »