Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සැමියා සමඟ කුස්සිය බෙදාගන්න ටෙළි නිළියක් පොලීසී ගිහිං

Wednesday, March 19, 2014
මේ ප්‍රවෘත්තියේ කථානායිකාව ටෙළි නාට්‍ය රංගන ශිල්පිණී කුමාරි පෙරේරා.  දික්කසාද නොවූවත් එකම නිවසක ජීවත් උවත් ඇයත් ඇගේ සැමියාත් බොහෝ දේ කරන්නේ වෙන් වෙන්ව. වෙන එකක් තබා මේ දෙන්නා උයන්නෙත් වෙන වෙනම. එත් ඒ සදහා කුස්සිය බෙදාගැනීමේ දී දෙන්නා අතර ආරවුලක් ඇති වෙලා. කුමාරි පොර්රා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලක දැක්වෙන්නේ තමන් උයන පිහන වෙලාවට සැමියත් උයන්න පැමිණීමෙන් තමන් පීඩාවට පත් වන බවයි. තමන්ට රැකියාවට යාමට ද ඒ නිසා බාධාවන බවයි ඇය වැඩිදුරටත් කියා තිබෙන්නේ. මෙම පැමිණිල් විභාග කිරීමට කුමාරි පෙරේරාත් ඇගේ සැමියාත් ඊයෙ පොලීසියට කැඳවා තිබෙනවා. එහිදී එලැබි එකඟතාව වූයේ උදෑසන කෑම උයාගැනීමට අඹු සැමි දෙදෙනාට වෙනවෙනම පැය පැය කාලය වෙන් කර දීමටයි. අඹු සැමි දෙදෙනද ඊට එකඟ වී සමථයකට එලැබ පොලීසියෙන් පිටව ගොස් තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »