Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පරාජය ගැන අනර්කලී කී කථා

Monday, March 31, 2014
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදුනු අනර්නලී ආකර්ශා පෙරේදා පැවති පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත් වුණා. මේ පරාජයෙන් පස්සේ අනර්කලී සමග කථා කරන්න "කලාපූර්" අප ගොඩක් උත්සහ කලත් එය සාර්ථක වූයේ නැහැ. එහෙත් සිය Facebook පිටුවේ නම් අනර්කලී එම පරාජය ගැන සිය අදහසක් සදහන් කර තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට......

"තවමත් මේ සටන අවසන් නැහැ. ප්‍රතිඵල ආවා තමයි, එත් මම සටන අතහරින්නේ නැහැ. ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන්නේ ප්‍රතිඵල නෙමෙයි, ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන්නේ ඒ සදහා ඇති ආකල්පයි. ඔබ සැමට මම ආදරෙයි. කිසිදා මම ඔබව දමා යන්නේ නැහැ. ඉතා ඉක්මනින්ම මම ඔබව ආඩමබරයට පත් කරනවා." 

තවත් කලා පුවත්

Previous
Next Post »