Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සෝනම්ගේ තනිකඩ ජීවිතයට තිත ?

Tuesday, April 01, 2014
සිය පෙම්වතා ගැන මාද්‍යට කිම ජනප්‍රිය නිලි  සෝනම් ප්‍රතික්ශේප කරනවා.ඇය විවාහ වෙන්නේ තමන්ට ගැලපෙනම කෙනා මුණ ගැහුණට පස්සෙලූ. සෝනම් කියන විදියට තමන් කාව ආශ‍්‍රය කළත් නොකළත් තාත්තා උගන්නලා තියෙන්නෙ ඒ අය යාළුවො විතරයි කියලා මාධ්‍යයට කියන්නලූ. ඒකට හේතුව විදිය ට ඇය කියනේ  හදිස්සිවෙත් අද ගන්නෙ වැරදි තීරණයක් නම් ඒක නිසා තව අවුරුදු 10ක් විතර මාද්‍යවලින් එය ප්‍රචාරය විමයි. ඒ කියන්නෙ විවාහය සිද්ධ වෙනකම්ම පෙම්වතෙක් ගැන නම් අපිට සෝනම් කපූර්ගෙන් දැන ගන්න ලැබෙන එකක් නෑ.




තවත් කලා පුවත්

Previous
Next Post »