Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මදුරිට සහ ජුහිට අධිකරනයෙන් තහනමක්

Friday, March 07, 2014
ගුලාබ් ඛාන් චිත‍්‍රපටයෙන් ආයෙමත් මධුරි ඩික්සිත් සහ ජුහී චව්ලගෙයි රඟපෑම් බලන්න පුළුවන් වෙයි කියලනෙ හැමෝම බලන් හිටියේ. ඒත් ඒක හීනයක් වෙයි කියන ආරංචියක් අපිට ලැබුණා. ඉන්දියාවේ තියෙනවා ගුලාබ් ඛාන් කියලා කාන්තා හිංසනයට විරුද්ධව සංවිධානයක්. පාල්දේවිගේ සංවිධානය පදනම් කරගෙන ඒකේ නිර්මාතෘගෙන් අවසරයක් නැතිවලූ මේ චිත‍්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්ද ඒකේ නිර්මාතෘ සම්පත් පාල්දේවි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලලූ. ඒ හින්දා මැයි 8 වෙනකම් අධිකරණය චිත‍්‍රපටය විකාශය කිරීම තහනම් කරලාලූ. 

තවත් කලා පුවත්

Previous
Next Post »