Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සනි ලියොන් ගාල්ලේ දි කළ කාමුක රැගුම

Friday, March 07, 2014
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිරූපිකාවක් වන ‘‘සනී ලියෝන්” පසුගිය දිනවල ලංකාවට පැමිණියේ ජිසම් 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.
එම චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය වුයේ ගාල්ලේ ‍වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි. එම චිත්‍රපටයේ ප්‍රධන කොටස් සියල්ලම මෙම හෝටලයේ සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල රූගත කර ඇති බව වාර්තාවනවා. ඉතිරි කොටස්  සියල්ල ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර රූගත කිරිමට නියමිතව තිබෙනවා.

ගාල්ලේ වවුලුගල රූගත කල එම චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.










තවත් කලා පුවත්

Previous
Next Post »