Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මාලිනී ෆොන්සේකාට ප්‍රංශයෙන් සම්මානයක්

Friday, March 07, 2014
සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මියගේ රංගන දිවියට වසර පනහක් සපිරීම නිමිත්තෙන් විශේෂ උපහාර සම්මානයක් පිරිනැමීමට ප්‍රංශයේ පැවැත්වෙන ඩව්විලී ආසියානු සිනමා සම්මාන උළෙලේ (Dauville Asian Film Festival) සංවිධායක කමිටුව තීරණය කර ඇත.‍ ඉකුත් 05 වනදා ඇරඹුනු එම  සිනමා සම්මාන උළෙල ලබන 09වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙනවා. මාලිනි ෆොන්සේකා මහත්මියට සම්මානය පිරිනැමුණේ එහි සමාරම්භක උත්සවයේ දීයි. 

එහි ඡායාරූප පහතින් නරබන්න.


තවත් කලා පුවත්

Previous
Next Post »