Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොටි කතක් පොතක් ලියයි

Saturday, March 08, 2014
හිටපු එල්.ටී.ටී.ඊ කොටි සමාජිකාවකගේ ජීවිතය අලලා රචනා වූ කෘතියක් ඉකුත් දා දොරටවැඩියා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි.  ප්‍රථම කාන්තා කොටි සෙබල සමුළුවට ශිෂ්‍ය කොටි සංවිධානයෙන් එක්වූ මුල්ම සාමාජිකාවක වන නිරෝමි ද සොයිසා විසින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. ඊට නම යොදා ඇත්තේ Tamil Tigress ලෙසයි. පසුව "කොටි දියණියකගේ පාපොච්චාරණය" නමින් සුනිලා විජේසිංහ විසින් එය සිංහලට පරිවර්තනය කර තිබෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »