Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පබා ආයෙත් පාට මාරු කරයි

Friday, March 07, 2014
සැබෑ නමටත් වඩා "පබා" කිව්වම ගොඩක් දෙනෙක් දන්න උපේක්ෂා ස්වරණමාලි, ඇය විසින්ම ගයනා කරන ලද ගීතයකට අලුතින් රූප රචනයක් කරලා. මුලින්ම නිළියක් ලෙස රසිකයන් අතරට පැමිණි ඇය පසුව දේශපාලනයට ද පිවිසියා. ඒ අතර රියැලිටි වේදිකාවේ ගී ගයමින් නර්තනයේ යෙදීමෙන් ද ඇය රසික සිත් වසඟයට ගත්තා. තමන් විසින්ම ගායනා කරන ගීතයක් ඇය විසින් නිර්මාණ කෙරුණේ ඊටත් පසුවයි. මෙතෙක් කල් හින්දි චිත්‍රපටවල රූප පෙළකට අමුණා එම ගීතය අන්තර්ජාලයේ සහ වෙනත් මධ්‍යන්ගේ ප්‍රචාර වුණා. දැන් ඊටම කියා නිපදවුණු නව වීඩියෝවට උපේක්ෂා රගනයෙන් ද එක්ව සිටිනවා. පහත දැක්වෙන්නේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.


තවත් කලා පුවත්

Previous
Next Post »