Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හැංගි හැංගි වෙස් බැදි දමිතා එළිපිටම නටන්න යයි

Thursday, March 06, 2014
රංගන ශිල්පිණී දමිතා අබේරත්න මේ දනිවල විවාහයට සූදානම් වන බව "කලාපූර්" අපට වාර්තා වුණා. බොහෝ විට ඇගේ විවාහ උත්සවය ලබන ජුනි මාසයේ දී පැවැත්වෙනු ඇති. ඒ සමගම ඇගේ පෙම්වතා කවුද කියන වගත් දැන් හෙලි වී තිබෙනවා. ඔහුගේ නම ලෙනාඩ් ජොන්සන්. ඔහුගේ මව සිංහලග පියා දෙමළ.
දමිතා සහ ලෙනාඩ් මුල්වරට මුණගැසී තිබෙන්නේ ඩුබායි හිදීයි. දෙන්නගේ ආදර කථාවට දැන් අවුරුදු 10ටත් වැඩියිලු.  

තවත් කලා පුවත්

Previous
Next Post »