Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දිල්හානි ගේ අපුරු කවිය

Thursday, March 06, 2014

දිල්හානි අශෝකමාලා අපිට ඉන්න චරිතාංග නිළියක්. එහෙත් ඇය කවිත් ලියනව කියල කලාපුර් අපිට ආරංචි වුනා. ඉතින් අපි ඇහුවා කවද ඉදන්ද මේ කවි ලියන්න පටන් ගතේ කියලා. එකට ඇගෙන් ලැබුනෙ අපුරු පිලිතුරක් "මේක වුණේ ගාමණී චිත‍්‍රපටය රගපාද්දි. එකපාරටම ? ඇහැරිලා කවියක් ලිව්වා. ඒ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සරත් වීරසේකර මහත්තයා ගැන. ඉදලා හිටලා මම ලියනවා".  මේ දවස්වල මොකද කරන්නේ කියලා අපි ඇයගෙන් ඇහුවා. ‘‘මාස පහ හයකින් මම නිර්මාණයකට දායක වුණේ නැහැ. ඉදිරියේදි නම් සම්බන්ධ වෙනවා.’’ 

තවත් කලා පුවත්

Previous
Next Post »