Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුපර් ස්ටාර් අමිලාගේ අළුත්ම පොත

Thursday, March 06, 2014
සිරස සුපර් ස්ටාර් තරගයෙන් ජනප්‍රිය වී දැන් ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ද ලෙස රසික සිත දිනාගෙන සිටින අමිලා නදීශානී ලේඛිකාවක් ලෙසත් සිය දක්ෂතා පෙන්වීමට සූදානම් වනවා. ඇය විසින් රචනා කරන ලද නවකථා පොතක් තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතයි. එහි කථාව ගෙතී ඇත්තේ හමුදා නිලධාරියෙක්, කාන්තාවක් හා කුඩා දරුවෙකු වටා බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් මෙම නවකථා පොත එළිදක්වන නිශ්චිත දිනය නම් තමව ප්‍රසිද්ධ කර නැහැ.

තවත් කලා පුවත්

Previous
Next Post »