Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පැරණි මතක - රූකා ලේඛා අතිනත ගත් දා

Thursday, March 06, 2014
රූකාන්ත ගුණතිලක යනු ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අළුත් යුගයක් බිහිකළ ගායන ශිල්පියෙක්. වාදකයෙක්, පදරචකයෙක් හා සංගීත නිර්මාණ ශිල්පියෙකු ලෙසත් ඔහු තැබූ සටහන් රසික ආදරය නොමඳව දිනාගත්තා. රූකාන්තගේ බිරිඳ චන්ද්‍රෙල්ඛා පෙරේරාත් දක්ෂ ගායිකාවක්. 
ඔබ දන්නවා ? රූකාන්ත - චන්ද්‍රෙල්ඛා විවාහයට දැන් අවුරුදු 25 ක්. දෙන්නත් එක්ක පහුගිය මාසේ එම සංවත්සරය චාමෙට සමරා තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් වගේම ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයකුත් “කලාපූර් " වෙත ලැබුණා. 

රූකාන්ත - චන්ද්‍රෙල්ඛා විවාහය




25 වන විවාහ සැමරුම






තවත් කලා පුවත්

Previous
Next Post »