Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මංජුලා ගැබ් අරං

Monday, March 30, 2015
රංගන ශිල්පිණී මංජුලා කුමාරි රසිකයන්ට වඩාත් සමීප වුණේ "ඕලු" ටෙලි නාට්‍යයෙන්. පසුව තවත් ටෙලි නාට්‍ය ගණනාවකින්ම ඇය රසිත සිත් දිනාගත්තා. කෙසේ වෙතත් මෑතකදී නම් මංජුලා තරමක් නිහඩ වී සිටින බවකුයි පෙනෙන්න තියෙන්නේ. අැය රගපෑ "සංජානා" චිත්‍රපටය මේ දිනවල රටපුරා තිරගත වනවා. ඒත් මෙම චිත්‍රපටයත් මීට වසර කිහිපයකට පෙර රූගත කිරීම් අවසන් කළ එකක්. ඒ අනුව මේ හදිසි නිහඩතාව ගැන "කලාපූරු" මංජුලාගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ ඉස්සරට වඩා දැන් තමන් වෙනස් වී ඇති බවයි. මෙම වෙනස කායික සිදුවූවත් බව ද තමන් ඊට හැඩගැසෙමින් ඇතැයි ද මංජුලා කියා සිටියා. මේ කියන වෙනස මොකක් ද ? අපි නැවත නැවතත් මංජුලාගෙන් ප්‍රශ්ණ කළා. ඊට පිළිතුරු දෙමින් ඇය නොකියා කීවේ තමන් ගැබ් ගෙන සිටින බවයි.

සංජානා චිත්‍රපටයේ මංජුලා පෙනී සිටි දර්ශන කිහිපයක්






තවත් කලා පුවත්

Previous
Next Post »