Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඇදුම් කඩේකදී තුල්සිගේ නිරුවත වීඩියෝ කරලා (Video)

Saturday, April 04, 2015
මතක ද " තුල්සි " ? සිරස රූපවාහිනියෙන් විකාශය වූ "මහගෙදර" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇයයි. මෙම චරිතයට පණ පෙවූ ස්ම්‍රිතී ඉරානි (Smriti Irani) මේ වනවිට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරියක්. මීට දින කිහිපයකට පෙර ගෝවා නුවර ඇගළුම් වෙළදසැලකදී ඇය කිසියම් පිරිසකගෙන් කරදරයකට ලක්වී තිබෙනවා. ඒ එම වෙළදසැලේ ඇදුම් ඇගලා බලන කුටිය තුළ සවිකර තිබූ රහසිගත වීඩියෝවකින් ඇය ඇදුම් මාරුකරන අයුරු පටිගත කිරීමෙන්. අදාළ දර්ශන එසැණින් පරිඝනකය ගබඩාවීමට ද සලස්වා තිබුණා. කෙසේ වෙතත් එම අකටයුත්ත සම්බන්ධයෙන් ස්ම්‍රිතී ඉරානිට සැක සිතී ඇති අතර ඒ අනුව ඇය ඒ බව පොලීසියට ද දැනුම් දී තිබෙනවා. පසුව පොලීසිය විසින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ.

වීඩියෝව පහතින් බලන්න

තවත් කලා පුවත්

Previous
Next Post »