ලෝකයේ ලොකුම සැණකෙලිය ලෙස සැලකෙන බ්රසීලයේ රීයෝ ද ජෙනයිරෝ නුවර "රියෝ කානිවල්" පහුගිය දින කිහිපයේදී පැවැත්වුණා. එය නිමා වුණේ ඊයේ (මාර්තු 04) දිනයේයි. මෙම සැණකොළියට සහභාගී වීම සදහා ලෝකයේ රටවල් ගණනාවකින්ම සංචාරකයන් ද බ්රසීලයට පැමිණ සිටියා.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon