Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දේශපාලන පොරපිටියේ කලාකරුවන් කී රස කථා

Wednesday, March 05, 2014
බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී සිටින කලාකරුවන් දේශපාලන පොරපිටියේ වගේම කලා ක්ෂේත්‍රෙය්ත් මේ දිනවල ප්‍රමඛ මාතෘකාවක් වී තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලකයන් වගේම මෙම කලාකරුවන් ද වේදිකාවට නැග රස කථා කියන්න පටන්ගෙන. වෙනදා වෙනත් අයෙකු ලියූ පිටපතක් කියවූ ඔවුන් මේ දැන් කියවන්නේ ඔවුන්ගේම පිටපත් ද ? 
මැතිවරණයට පිවිසි කලාකරුවනි වේදිකාවේ කී රස කථා ඇසුරෙන් සිරස NEWS 1st නව විශේෂාංගයක් ආරම්භ කර තිබෙනවා. ඒ "අපේ කලාකරුවෝ" නමින්.  



තවත් කලා පුවත්

Previous
Next Post »