Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කිම් කාඩේෂියන් ලස්සන වෙන්න "ලේ" නායි

Tuesday, March 04, 2014
සරාඟී නිළියක් ලෙස ලොව පුර ප්‍රකට කිම් කාඩේෂියන් සිය මුහුණේ සුන්දරත්වය වැඩිකර ගැනීම සදහා අධික වියදම් සහිත තවත් රූපලාවන්‍ය සත්කාරයක් සිදුකරගෙන තිබෙනවා. Oxygen Facial ලෙස හැදින්වෙන් එම සත්කාරය සදහා ඇය වැයකර ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක්. කිම් කාඩිනේෂ් මීට පෙර මෙවැනිම මිල අධික තවත් රූපලාවන්‍ය සැත්කමක් වන Vampire Facial නම් සත්කාරය ද සිය මුහුණට සිදුකරගත්තා. එම සත්කාරය සිදුකෙරෙන්නේ මිනිස් රුධිරය යොදාගනිමින්. Acid Pee සහ Light Treatment වැනි පලාවන්‍ය සත්කාරයන් ද තමන් සතියකට වරක් පමණ මුහුණ වෙනුවෙන් සිදුකරගන්නා බවයි ඇය කියාසිටියේ. දැනට 33 වියේ පසුවන ඇය එක්දරු මවක් ද වනවා.

කිම් කාඩේෂියන් මුහුණ සිදුකරගත් Vampire Facial හි අවස්ථා කිහිපයක් මේ.......





තවත් කලා පුවත්

Previous
Next Post »