Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නදීශාට ඇමතිවරයෙක්ගෙන් ලැබුණු "සැප තෑග්ග"

Monday, March 03, 2014

කලාවෙන් නමක් දිනාගෙන පසුව දේශපාලනයට පිවිසි අනර්කලී ආකර්ශාට සිදුවූ අබැද්දියක් අප ඊයේ (මාර්තු 02) වාර්තා කළා. එලෙසම කලාවෙන් නමක් දිනාගෙන පසුව දේශපාලනයට පිවිසි තවත් කෙනෙක් ගැනයි මේ ප්‍රවෘත්තියක්. ඇය නදීශා හේමමාලි. එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාවට තරගවදින ඇය මේ දිනවල ගමන් බිමන් යන්නේ අති සුඛෝපභෝගී මෝටර් රථයකින්. අපට තොරතුරු ලැබුණු විදිහට එම මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 350 ක් පමණ. තවත් දෙයක් තමයි නදීශාට මේ මොටර් රථය ලබාදී ඇතැයි පැවසන්නේ රජයේ අමාත්‍යවරයෙක්. එවගේම ඇය මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් උණත් දේශපාලනයට එන්නැයි මුලින්ම ඇයට ආරාධනා කර තිබෙන්නේත් එම අමාත්‍යවරයාම බවයි පැවසෙන්නේ.

තවත් කලා පුවත්

Previous
Next Post »