නිළියක් දූෂණය කළේ යැයි සිරගතව සිටි ක්‍රීඩකයෙකුට තාවකාලික සමාවක් ලැබී තිබෙනවා. මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ බංග්ලාදේශ ජාතික නස්නින් අක්තාර් හැපීයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ රූබෙල් හුසේන් සමාව ලද ක්‍රීඩකයා වනවා. මේ දෙදෙනා කලක් පෙම්වතුන්ව ද සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. රූබෙල් හුසේන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින කැපීපෙනෙන ක්‍රීඩකයෙකු වන අතර ඔහුට තාවකාලික සමාවක් ලැබී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහායි. කෙසේ වෙතත් ඉකුත්දා එංගලන්තය සමග පැවති තරගයේදී රූබෙල් දැක්වූ දක්ෂතා නිසා ඔහුට එරෙහි දුෂණ දෝදනාව සම්පූර්ණයෙන් ඉල්ලා අස්කර ගැනීමට නස්නින් අක්තර් සූදානම් වනවා. එසේ උවහොත් රූබෙල්ට දැනට ලැබී තිබෙන තාවකාලික සමාව ස්ථිර එකක් වනු ඇති. නස්නින් අක්තර් මේ වනවිට 19 වන වියේ පසුවනවා. නිළියක් වගේම ඇය බංග්ලාදේශයේ කැපීපෙනෙන නිරූපිකාවක්ද වනවා. නස්නින් අක්තර්ගේ ඡායාරූප පහතින්.
Previous
රන්ජන් 51 වන උපන්දිනය සමරයි
රන්ජන් 51 වන උපන්දිනය සමරයි
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon