Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජැකලීන් නිදි යහනෙදි නිරුවත් වෙයි

Thursday, March 12, 2015
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් රංගන ශිල්පිණී ජැකලීන් ෆර්නැන්ඩර්ස් පහුගිය දිනක ඇය සම්බන්ධයෙන් තිත්ත ඇත්ත ටිකක් හෙළි කළා. ඒ වැලන්ටයින් දිනය වෙනුවෙන් ඇය සහභාගී වූ කෙටි සම්මුඛ සාකච්ඡාවකදීයි. තමන් රෑට නිදාගන්නේ කිසිම ඇදුමක් නැතිව නිර්වස්ත්‍රව බව ජැකලීන් මෙම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියා. ඊට හේතුව ලෙස ඇය පවසන්නේ මොකක් හරි ඇදුමක් අැදං ඇදට ගියොත් ඒක නින්දට බාධවක් බවයි. තමන් කැමතිම යට ඇදුම ගැනත් ජැකලීන් ලැජ්ජාවෙන් අැඹරි ඇඹරි කථා කරනවා. සමහර විට ඔබට හිතෙයි ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවකදි කෙනෙක් මෙහෙම ප්‍රශ්ණ අහනවද කියලත්. කොහොම උණත් ජැකලීනුත් කරට කර උත්තර දෙමින් අගේ ජාමේ බේරගන්න හැටිනම් හරි අපූරුයි.  

වීඩියෝව පහතිත් බලන්න


තවත් කලා පුවත්

Previous
Next Post »