Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රන්ජන් 51 වන උපන්දිනය සමරයි

Thursday, March 12, 2015
ජනප්‍රිය චිත්‍රපට නලු හා පශු සම්පත් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ 51 වන උපන්දිනය ඊයේ (3/11) සැමරුවා. තනිකඩව වාසය කරන රන්ජන් රාමනායක ඔහුගේ උපන්දිනයද තනිව සමරා ඇත. එසේම  ඔහු උපන්දිනය තනිව සමරමින් සිය රසිකයන්ට ස්තූති කරමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. එම වීඩියෝව බලන්න.





























තවත් කලා පුවත්

Previous
Next Post »